කේප්පාපිලවු ඉඩම් ප්‍රශ්ණය – සති දෙකකින් විසඳුමක් ලබා දෙන බවට අමාත්‍ය ස්වාමිනාදන් පවසයි..

හමුදාව යටතේ තිබෙන කේප්පාපිලවු ඉඩම් ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් සති දෙකකින් විසඳුමක් ලබා දෙන බව නැවැත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි. කේප්පාපිලවු ඉඩම් ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් පාර්ලිමෙන්තුවේදී කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ. කේප්පාපිලවු ජනතාව අද 23 වන දිනටත් විරෝධතා ව්‍යාපාරකයක නිරතව සිටිති. පවුල් 128කට අයත් අක්කර 482කට අධික ඉඩම් ප්‍රමාණයක් … Continue reading කේප්පාපිලවු ඉඩම් ප්‍රශ්ණය – සති දෙකකින් විසඳුමක් ලබා දෙන බවට අමාත්‍ය ස්වාමිනාදන් පවසයි..